Monday, March 1, 2010

විරැකියාව හා අනාගතය


විරැකියාව යන වචනය දැන් දැන් කන්පෙති වලට ඔරොත්තු දෙන තරම්.ඉස්සර රැතියාවත් නැති අයෙක් ‍සෙවීම අපහසු බව සැබෑය.නමුත් පෙර තිබූ රැකියා පසුබිම සහ වර්තමානය සැසදීමට අප කිසිවෙකුට සාධාරණ අයිතියක් නැති බව නම් කිව යුතුමය.මන්ද යත්,පෙර දවස තිබූ කෘෂිකාර්මික හා සංස්කෘතිකමය වටපිටාව අපට නිරන්තර රැකියා හා ආදායම් මාර්ග සැපයීමය.පෙර දවස තිබූ කෘෂිකාර්මික හා සංස්කෘතිකමය වටපිටාව අපට නැති වූ අයුරූ විස්තර කිරීම උඩ බලාගෙන කෙළ ගසා ගැනීමකි.එබැවින් එම කාර්යය අනාගත බ්ලොග් පරම්පරාවට ඉතිරි කරමි.

ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්ණය හුදෙක්ම අධ්‍යාපනය හා සබැදි ගැටලුවකි.ර‍ටේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයට පින් සිදුවන්නට පාසැල් සිසුන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් අති විශිෂ්ඪ අයුරින් නන්නත්තාර වේ.1 වසරේ සිට 13 අවසානයේ දරුවා සමාජයට ඇද දමනා තුරුම සිදුවන්නේ සෘණාත්මක සිදුවීම් ය.එම සෘණාත්මක චින්තනයන්හි උදාහරණයක් ලෙස විභාගය යනු ජීවිතයත් මරණයත් අතර සටනක් බව ඒත්තු ගැන්වීම සටහන් කළ හැක.

ශ්‍රී ලංකාවේ රැකියා අවශ්‍ය පදමින් ඇත.ඔබ මෙම ප්‍රකාශයට එකග වන්නේද නැත්ද යන්න මම නොදනිමි.මෙහි ඇත්තේ තම අධ්‍යාපනයට සුදුසු/ගැලපෙන රැකියාව තෝරා ගැනීමේ ගැටලුවයි.මින් සිදුවන්නේ උපාධිදාරී නැණවතුන් පරයා ‍දේශපා‍ලන ‍සෙවනැලි, අදෘශ්‍යමාන බලවේගයන්ගේ දෘශ්‍යමාන ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවේ රැකියා කර්මාන්තය වසා ගැනීමයි.මේ ගැටලුවට හොදම විසදුම නම් පොඩි තැනේ සිට පටන් ගෙන ඔබ සතු දක්ෂතා මතින් ඉදිරියටම යෑමයි.

Friday, January 29, 2010

Mary and Max (2009)



I don't want to tell the basement of this movie.All details are here, http://www.imdb.com/title/tt0978762/

Mary and Max, It's not only a great movie.It's a great animation too.The main character Mary and Max are pen friends who are yelling to solve their own problems.They exchanging letters and gifts which including their hopes,expressions and problems.
Mary and Max are not animating some special characters..Their animation shows real people who lives on this planet with different environments.
The movie characters are blowing out humor through their story which take us to the deep end of feelings.If the movie watcher is human,he will definitely talk himself and say, " I have a mental disorder too".
This is one of the best films I have seen this year. It's a wonderful film and it's targeting us.I rated the movie Mary and Max 10/10 and added it to my Top 10.